නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
පුලුල් ප්රවේස මාර්ග
පාසල්
බැංකු
රෝහල්
කඩ සාප්පු
රාජ්ය ආයතන වලට ඉතා සමිපව ඇත
රාගම නගරයට හා දුම්රිය පලට විනාඩි 10න් ලගාවිය හැක
ජාඇල ටවුමට හා අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැක
ගම්පහ ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
ගනෙමුල්ල දුම්රිය පලට හා ටව්මට 1.5kmයි
කඩවත අධිවේගී පිවිසුමට හා ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 10% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය මාස 40 ක් ඇතුලත ගෙවිමට හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න