හෝමාගම දියගම 280 මහරගම හොරණ බස් පාරට සහ 128 කොටිටාව තලගල බස් පාරට පිළියන්දල හෝමාගම බස් පාරට ලගින්ම පර්ච්ස් 7 ක ඉඩම විකිනීමට ඇත. මෙම ඉඩම හතරැස්ව පිහිටි ඉඩමකි. නල ජලය විදුලිය පහසුකම් සහිතයි. මෙම ඉඩම ප්ළැන් අනුමත කර ඇත. පිරිසිදු ඔප්පු. දියගම කණිෂ්ඨ විද්‍යාලයට 600m. 280 මහරගම හොරණ බස්පාරට සහ 128 කොට්ටාව තලගල බස් පාරට 600m. කිරිවත්තුඩුව විජයවර්ධන පාසලට 1.5km.දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට 1km. හෝමාගම නගරයට 4.5km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. මිල ලක්ෂ 45 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . . බෙුා්කර්වරුන් අනවශ්‍යයි.