සීග්රයෙන් දියුණු වෙමින් පවතින හබරණ පින්සිරිගම ප්රදේශයෙන් වටිනා ඉඩම සහ නිවස විකිණීමට.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්රමාණය පර්චස් 80යි.
සංචාරක බංගලාවකට පදිංචියට වඩාත් සුදුසු ඉඩම.
මුළු නිවසම ටයිල් කර ඇත.
නිවසේ කාමර 03 යි ඇටෑච් බාත්රූම් 03 යි සාලය මුළුතැන්ගෙයින් සමන්විතය.
වෙනම වාහන නතර කිරීමට සෑදූ ගරාජය.
විදුලිය නළ ජලය ටැප් ජලය සහිතය අඩි 25ක් උස වතුර ටැංකිය.
හබරන නගරයට කිලෝමීටර් 03 යි.
දඹුල්ල හබරණ ප්රධාන මාර්ගයට මීටර් 800 යි.
ඉක්මනින් විකිණීමට.
වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අමතන්න.