හබරණ නගරයට ආසන්නව පිහිටි ඉඩම විකිණීමට.
ඉඩමේ ප්රමාණය අක්කර 02 යි.
වාර්ෂික බලපත්ර.
සංචාරක හෝටලයක් නිවාඩු නිකේතනයක් සඳහා ඉතාමත් සුදුසු ඉඩම.
පැල සහිත පොල් පැල පනහකට වැඩිය ඇත.
ඉඩමේ ඉදිරිපස සහ පිටුපස කැලෑවකට සහ වෙල්යායකට මුහුණලා.
විදුලිය ජලය සියලු පහසුකම් සහිත ඉඩම සහ නිවස විකිණීමට.
හබරණ තිරිකුණාමලය main road එකට කිලෝමීටර් 02 යි.
හබරණ නගරයට කිලෝමීටර් 03 යි.
වැඩි විස්තර දැන ගැනිම සඳහා අමතන්න.