සීග්රයෙන් දියුණු වෙමින් පවතින හබරන නගරයෙන් අගනා ඉඩමක් විකිණීමට.
දීර්ඝ කාලීන බදු ඔප්පු.
ව්යාපාරික ස්ථානයකට වඩාත් සුදුසු ඉඩම.
හබරන දබුල්ල ප්රධාන පාරට මුහුණලා.
හබරන් නගරයට මීටර් 600 යි.
වර්ගඅඩි දාහක දෙමහල් ගොඩනැගිල්ල සහිතය.
සංචාරකයින් නිතර ගැවසෙන ස්ථානයක ඇති ඉඩම.
ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
ඉතා ඉක්මනින් විකිණේ.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.