ගනේමුල්ල නගරයෙන් බුලුගහගොඩ දුමිරිය පලට මීටර් 500යි. ගනේමුල්ල නගරයටම 1.5kmයි.
රාගම නගරයටම විනාඩි 10න් ලගාවියහැකි නිස්කලන්ක පරිසරයක රාගම ගනේමුල්ල බස් පාරට මීටර් 800යි. නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු
ජාඇල,කදාන,රාගම,ගනේමුල්ල ,
කඩවත සියලුම නගරන් සඳහා විනාඩි 10ක් 15ක් ඇතුළත පිවිසීමේ පහසුකම සමගන්.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් මූලිව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක.
අමතන්න දුරකථනයට whats app හරහා ද සම්බන්ඨ විය හැක
Prime Lands