කැස්බෑව ප්‍රධාන මාර්ගයට 1.3kmක් දුරින් ගල්කඩේ හන්දිය අසල පර්චස් 81ක් සහිත කාමර තුනක නිවසක් විකිණීමට.
නිදහස් නිස්කලංක පරිසරයක මෙම ඉඩම පිහිටා ඇත.
සියලුම ප්ලෑන් අනුමත කර ඇත.
Pearl Bay විනෝද උද්‍යානය අසල මෙම නිවස පිහිටා ඇත.
කැස්බෑව බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට දුර 1.2km
බණ්ඩාරගම නගරයට දුර 3km
අධිවේගී පිවිසුමට දුර 3.5km
ඉඩමේ වටිනාකමට පමණක් මුදල් අය කෙරේ.
පර්චස් එකක මිල 375 000.
ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිනීමට ඇත.