බණ්ඩාරගම Keells Super ආයතනයට යාබද ඉඩම විකිණීමට ඇත.
පර්චස් 13
පානදුර බණ්ඩාරගම පාරට දුර 50m
අධිවේගී පිවිසුමට දුර 600m.
පර්චස් එකක මිල ලක්ෂ 14.
සියලුම නාගරික පහසුකම් සඳහා ඇවිද යා හැකි දුරින් පිහිටා ඇත.
නිරවුල් ඉඩමකි.