බණ්ඩාරගම මොරොන්තුඩුව ප්‍රධාන මාර්ගයට මුහුණලා වටිනා පර්චස් 150ක ඉඩමක් විකිණීමට.
ප්‍රධාන මාර්ගයට මුහුණත ඉඩමේ පළල අඩි 80යි
ඕනෑම ව්‍යාපාර කටයුත්තක් සඳහා ඉතාම සුදුසු ඉඩමකි.
බණ්ඩාරගම නගරයට දුර 5km
ගැලණිගම අධිවේගී පිවිසුමට දුර 6km
ගාලු පාරට දුර 4.9km
ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත