නිට්ටම්බුව තිහාරිය නගර දෙකට මැදිව කොලඹ නුවර පාරට ආසන්නව වටිනා නේවාසික බිම් කොටස් 5ක් විකිනීමට
➡️ කොලඹ නුවර පාරට මීටර් 300
➡️ සංගබෝදී පාසැලට මීටර් 400
➡️ නිට්ටම්බුව නගරයට කි.ඊ 1.2
➡️ තිහාරිය නගරයට මීටර් 700
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් අප විසින්ම සකසා දී තිබේ
මූලික ගෙවීම ලක්ශ 8 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවා ඉඩම මිලදී ගැනීමේදී 15% ක සුවිශේශී වට්ටමක් ඔබට හිමි වනු ඇත