කොලඹ නුවර පාරට සමීපයෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් 5 ක් විකිනීමට
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය කරන සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10%. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්