නිට්ටම්බුව කොලඹ නුවර පාරට ආසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
🎯 කොලඹ නුවර පාරට මීටර් 400
🎯 නිට්ටම්බුව නගරයට කි.මී 1.2
🎯 තිහාරිය නගරයට මීටර් 700
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
➡️ නල ජලය
➡️ තෙකලා විදුලිය
➡️ තාර යෙදූ අඩි 30 පුලුල් මාර්ග
➡️ ක්‍රමවත් කානු පද්ධති
➡️ නිරවුල් ඔප්පු
➡️ අනුමත බිම් කොටස් කිහිපයක් වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 8 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
මෙම මස අවසන් වන තුරු එකවර මුදල් ගෙවා ඉඩම් මිලදී ගන්නා ඔබට 15% ක සුවිශේශී වට්ටමක් හිමි වනු ඇත