🌱 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් අප ආයතනයෙන් උසස් තත්වයෙන් යුතු නීරෝගි ලක්පැරකුම් ඇරබිකා වර්ගයේ කෝපි පැළ මිලදී ගැනීම සඳහා අමතන්න.
👍 අපගේ සේවාවන් :-
* පැළ මිලදී ගත් දින සිටම ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අධීක්ෂණය ලබාදීම
* වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට ඔබගේ අස්වනු මිලදී ගැනීම.
* සාධාරණ මිලකට ප්‍රවාහන පහසුකම් ලබාදීම
🌱 නොපමාව අමතන්න. වඩාත්ම ඵලදායි වගාවක ව්‍යවසායකයකු වන්න.