දිවයිනේ ප්‍රමුඛතම තොරතුරු අධ්‍යාපන ආයතනයක් වන විෂන්ටෙක් පරිඝණක පුහුණු ආයතනයේ පරිගණක උපදේශක තනතුර සඳහා පුරප්පාඩු පවතී. ඔබ සතුව පහත සුදුසුකම් පවතී නම් අප වෙත ඔබේ ජීව දත්ත පත්‍රිකාවක් යොමු කරන්න.
* තොරතුරු තාක්ෂණ සුදුසුකම් තිබීම (IT Qualifications)
* ප්‍රියමනාප, ආකර්ෂණීය පෞරුෂත්වයකින් හෙබි වීම
* මනා කාලකළමනාකරණ හැකියාව
* ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්දක් තිබේනම් එය විශේෂ සුදුසුකමකි. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව බඳවා ගැනේ.
* කෑගල්ල ප්‍රදේශයට ඉතා ආසන්නයේ පදිංචි අයෙක් වීම.
* වැටුප් - ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද මත වැටුප් සහ සුවිශේෂී දීමනා
ඔබේ ජීවදත්ත පත්‍රිකාව (cv) අපට යොමු කරන්න.එහි ඔබ අයදුම්කරන තනතුර සහ ශාඛාව සඳහන් කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857/ 0377832990