කුරුණෑගල අනුරාධපුරය ප්රධාන බස් මාර්ගයට මුහුණලා ,සුපිරි බිම් කොටස්
"""බළල්ල
සුන්දර වෙල් යායකට මුහුණලා
ව්යාපාරික සහ නේවාසික බිම් කොටස්
""ළගදීම''
➡️ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
➡️ සුන්දර වෙල් යායකට මායිම්ව
➡️ පැල පොල් සහිත තැනිතලා බිම් කොටස්
➡️ පැය 24 බස් සේවාව
➡️ පාදෙණිය දළදාගමට මැදිව
◼️ පිරිසිදු ළිං ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති නිරවුල් ඔප්පු
⭕ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
⭕ පොලි රහිතව මාස 24 ක් දක්වා
⭕ බැංකු ණය පහසුකම්
⭕ ටික ටික ගෙවන්න මාස 40 ක්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .