කුරුණෑගල අනුරාධපුර ප්රධාන බස් මාර්ගයට මුහුණලා ,සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ...
කුරුණෑගල - බළල්ල
🔰 ප්රධාන බස් මාර්ගයට මුහුණලා
🔰 සුන්දර වෙල් යායකට මුහුණලා
🔰 පැය 24 පුරා බස් සේවාව
🔰 පැල පොල් සහිත තැනිතලා බිම් කොටස්
🔰 වාරියපොළ දළදාගමට මැදිව
◼️ නල ජලය තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
➡️ අවම මුලික ගෙවීම 25%
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .