කුරුණෑගල අනුරාධපුර ප්රධාන බස් මාර්ගයට මුහුණලා , ළගදීම සංවර්ධනය කර සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .......
මහව "බළල්ල"
👉 පාදෙණිය - දළදාගම මැදිව
👉 අනුරාධපුර - කුරුණෑගල ප්රධාන බස් මාර්ගයට මුහුණලා
👉 පැය 24 පුරා බස් සේවාව
👉 පැල පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 සුන්දර වෙල් යායකට මුහුණලා
◼️ තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
✅ මුලික ගෙවීම 25 % යි.
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ මාස 40 ක් දක්වා ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .