රජයේ ලියාපදිංචි සාරභූමි බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසැල වෙතින්, පැළවීම සහතික කළ උසස්ම තත්වයේ කුරුඳු බීජ දැන් ලබා ගත හැක.🔥 අඩුම මිලට දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට තොග හෝ කුඩා ප්‍රමාණවලින් ලබාදිය හැක. කුරියර් පහසුකම් සහිතයි. කුරියර් කිරීමේදී බීජ සඳහා Cash On Delivery Available.! නිසි ක්‍රමවේද ඔස්සේ බීජ කළමනාකරණය කරන ආකාරය දැක බලාගැනීමට සාරභූමි පියසට ඔබත් පිය නගන්න..🌱 අමතන්න