🌿 උසස් තත්වයේ කුරුඳු පැළ විකිණීමට තිබේ 🌿
නව වගාවන් සහ වාර වගාවන් සඳහා ඉතාමත් යෝග්‍ය, සරුසාර කුරුඳු පැළ දැන් අපෙන් ලබාගත හැක.
අපේ පැළ වල විශේෂතා:
✅ ප්‍රමාණය: අඟල් 8x10 විශාල බඳුන්වල වගා කර ඇත.
✅ පැළ සංඛ්‍යාව: එක් බඳුනක සරුසාර පැළ 10 - 15 අතර ප්‍රමාණයක්.
✅ උස: අඩි 1 ½ කට ආසන්න උසකින් යුක්තයි.
✅ නිීරෝගී බව: හිරු එළියට හොඳින් නිරාවරණය කර ඇති බැවින් දිලීර රෝග වලින් තොරයි.
✅ වර්ධනය: සියලුම පැළ සමාන්තරව හා ඒකාකාරීව වර්ධනය වී ඇත.
✅ පහසුව: එක් වළක් සඳහා එක් බඳුනක් පමණක් ප්‍රමාණවත් වේ.
📍 ස්ථානය: ඔබට අවශ්‍ය පරිදි අපගේ තවානට පැමිණ පැළ පරීක්ෂා කර මිලදී ගත හැකිය.
විමසීම් සඳහා අමතන්න:
ජයන්ත පැළ තවාන
පොතුවිලවත්ත, හරුමල්ගොඩ, හබරාදුව.