ගම් කුකුලන් 3ක් හා කිකිලියන් 3ක් විකිනීමට ඇත, ජෝඩුවක් රුපියල් 1000කට ලබා දේ. බිත්තර ගැනීමට හා ඇති කිරීමට පමනක් ලබාදේ. කිකිලියන් කිහිප දෙනෙකු ඇති බැවින් තෝරා ගැනිමට හැක.
හෝමාගම කැන්ඩොස් ආයතනයේ සිට කිලෝමීටර 1ක දුරින්.