කටුනායක ගුවන්තොටුපළ (පුද්.) අංශයේ කේටරිඅංශ සදහා නව සේවකයින් බදවා ගැනේ.
සුදුසුකම්
වයස 18-40 පිරිමි පාර්ශවයට
ප්රතිලාභ
ඒ ඒ අංශ සදහා වෙන් වෙන් වශයෙන් වැටුප් සීමාවන් තීරණය වේ. අවම වැටුප 45000/= ඉක්ම විය හැක.
සේවා මුර ක්රමය ක්රියාත්මක වේ.
සේවා මුරය තුල ආහාර හා තේ නොමිලේ සැපයේ.
දුර බැහැර අයට නවාතැන් සපයා දිය හැක.
රැකියා ඇබෑර්තු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ විස්තර ලබා ගැනීම හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා දැන්වීමෙහි සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන්න.
උදේ 7.00- සවස 7.00 අතර දුරකථන මාර්ග ක්රියාත්මකව පවතී.
077-7475405
070-1337839