🌍 ස්ථානය : කටුනායක - කෝවින්න.
☆පර්චස් 13 1/2කි.
☆අලුතෙන් සාදන ලද ඇනෙක්ස් 14කි.
☆ඇදන්, මෙට්ට, මේස අලුතෙන් දමා ඇත.
☆තාප්ප ගසා ඇත.
☆ට්‍රාන්සිට් හෝටලයකට භාවිතා කල හැක.
☆කෝවින්න ඇවරිවත්ත පාරට මීටර 150කි.
☆BOI එකට මීටර 500කි.
☆ඇවරිවත්තට කිලෝමීටර 1 1/2කි.
☆එයාපෝට් එකට කිලෝමීටර 1 1/2කි.
☆හයිවේ එකට කිලෝමීටර 2කි.
☆මිල ලක්ෂ 700කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡