🌍 ස්ථානය : කටුනායක 18 කණුව.
◇ පර්චස් 4කි.
◇ 18 කණුව සහ එයාපෝට් පාරට මුහුණලා ඇත.
◇ ඕනෑම වයාපාරයකට සුදුසුය.
◇ BOI එකට මීටර 50කි.
◇ හයිවේ එකට මීටර 200කි.
◇ මීගමුව කොළඹ පාරට මීටර 400කි.
◇ එයාපෝට් එකට මීටර 500කි.
◇ පර්චසය ලක්ෂ 40කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡