සංචාරක/ ක්ෂේත්‍ර කාර්යයන් ට සහයවීමට හැකි, දිවයින පුරා ඇති සුන්දර ස්ථානයන් හි සංචාරය කිරීමටත්, එකී ස්ථානයන්ගේ තොරතුරු සහ ඡායාරූප එක් රැස් කිරීමටත් කැමති බාධක නොමැති නිදහස් අවු.18 - 40 අතර කාන්තාවන්ගෙන් අයදුම්පත් කැඳ වේ. මෙය අර්ධකාලීන කාර්යයක් වන අතර අභ්‍යාසලාභීන්ට ද අයදුම් කළ හැකි ය. මෙහි සඳහන් විද්‍යුත් ලිපිනය ට අයදුම්පත් යොමු කිරීමෙන් අනතුරුව දුරකතන ඇමතුමක් ලබාදෙන්න.