💼කර්මාන්තශාලා ආශ්රිත නව රැකියා රැසක්💼
නිට්ටඹුව / ගම්පහ / ජා ඇල / වත්තල / කොළඹ අවට පිහිටි🚩
බිස්කට් / කේක් / ටොෆි / ටිපිටිප් / සොසේජස් / සොයා මිට් / ෂැම්පු / වතුර බෝතල් / ප්ලාස්ටික් / කාඩ්බෝඩ් / ප්‍රින්ටින් / සබන් / හෙල්මට් / ෆයිවුඩ් / ජෑම් /සෝස් වැනි නිෂ්පාදන කර්මාන්තශාලා වල 🏭
ඇසුරුම් / නිෂ්පාදන සහ ගබඩා අංශ සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ
👉පුරප්පාඩු අනුව ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම්, සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය නැත
👉දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයවලුන් බඳවා ගනු ලබයි.
👉වයස අවුරුදු 17 සිට 45 අතර කාන්තා/පිරිමි බඳවා ගැනීම්
👉සියලු දෙනා සඳහා පහත සඳහන් රැකියා අවස්තා
🚌ප්‍රවාහන / ආහාර / නවාතැන් පහසුකම් සමග රැකියාව ලබාදීම
🚩යහළුවන් / කණ්ඩායම් / විවාහකයන්ට එකම ස්ථානයක රැකියාවට යෙදවීම
💠මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිටින සිසුන්ටද අයදුම් කල හැක
💠නැවතී වැඩ කල හැකි අය පමණක් අමතන්න
🚩සියලුම දීමනා සහිතයි
වැටුප් විස්තරය:-
💸දිනකට වැටුප:- 3,000 /- දක්වා
💸මාසික වැටුප දීමනා සමගින්:- 55,000/- සිට 60,000 දක්වා
💸සති සහ මාසික වැටුප් ලබා ගැනීමේ හැකියාව.
තවත් රැකියා අවස්ථා සදහා අදම අපව සම්බන්ධ කරගන්න 📞0777119773