💼කර්මාන්තශාලා රැකියා අවස්ථා රැසක්💼
කොට්ටාව / මහරගම / හංවැල්ල / බණ්ඩාරගම / හෝමාගම අවට පිහිටි📢
කේක් / බිස්කට් / කාඩ්බෝඩ් / රබර් පටි / අත්ගලවුස් / බැටරි / සබන් යන කර්මාන්තශාලාවන්හි🏭
ඇසුරුම් / නිෂ්පාදන සහ ගබඩා අංශ සදහා සේවක සේවිකාවන් බදවා ගැනේ
📍පුරප්පාඩු අනුව ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම්, සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය නැත
📍දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයවලුන් බඳවා ගනු ලබයි.
📍වයස අවුරුදු 17 සිට 45 අතර කාන්තා/පිරිමි බඳවා ගැනීම්
☕ ආහාර පහසුකම් නවාතැන් පහසුකම් ප්‍රවාහන පහසුකම් සැපයේ
🚩යහළුවන් / කණ්ඩායම් සහ විවාහකයින් එකම ආයතනයට යෙදවීම.
අවස්ථා සීමිත බැවින් ඔබත් අදම අයදුම් කරන්න.
👉මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිටින සිසුන්ටද අයදුම් කල හැක👈
📌පැය 8 / 12 / 24 සේවා මුර
වැටුප් විස්තරය:-
💸දිනකට වැටුප:- 1600/- - 3800/- දක්වා
💸ETF / EPF දීමන සහිතයි
💸මාසික වැටුප දීමනා සමගින්:- 55,000/- සිට 60000/- දක්වා
💸දින / සති සහ මාසික වැටුප් ලබා ගැනීමේ හැකියාව.
සීමිත රැකියා අවස්ථාවන් පමණක් ඇත. උදෑසන 8:00 ත් සවස 7:00 ත් දක්වා අතර අමතා ඔබගේ රැකියාව අවස්ථාව අදම වෙන්කරවා ගන්න.
5
තවත් රැකියා අවස්ථා සදහා අදම අපව සම්බන්ධ කරගන්න 📞0770869795 / 0775889436