රැකියාවක් සොයන ඔබට අපෙන් ස්ථිර රැකියාවක්💼
පිළියන්දල / බණ්ඩාරගම / පානදුර / රත්මලාන අවට පිහිටි
කුළුබඩු / බිස්කට් / නුඩ්ලස් / ඔට්ස් / සුවද විලවුන් / පිටිකල පොල්කිරි / පපඩම් / ප්රින්ටින් / කාඩ්බෝඩ් / තීන්ත / බැටරි යන කර්මන්තශාලවන්හි🏭
ඇසුරුම් අංශයන්ට සේවක / සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ
🚩වයස 17 - 55 ගැ / පි
🚩දිනකට 2,000 /-දක්වා
🚩මාසිකව 55,000/-
🚩දින / සති / මාසික වැටුප්
🚩අතිකාලා දීමනා / වෙනත් දීමනා සහිතයි
🚩ආහාර / නවාතැන් සැපයේ
🚩යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් එකම ආයතනයට
🚩පැමිණි දිනම රැකියාවට
අදම අමතන්න📞 0772798401
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි දුරකථන අංකය හරහා විමසන්න)