රැකියාවක් සොයන තරුණ ඔබට 👇
හොරණ ප්රදේශයේ පිහිටි ටිපිටිප් / ජුජුබ්ස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා
ලේබල් / ඇසුරුම් / ගබඩා / නිෂ්පාදන සහයක යන අංශ සදහා සේවකයින් කඩිනමින් බදවා ගැනේ
👉වයස 18 - 40 අතර
👉ගැහැණු / පිරිමි
👉දිනක වැටුප 1680 - 2500
👉මාසිකව වැටුප් ගෙවීම්
👉ආහාර / නවාතැන් සැපයේ
👉පැමිණි දිනම රැකියාවට
අබැර්තු සීමිත බැවින් අදම අමතන්න📞0771145901
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි දුරකථන අංකය හරහා විමසන්න)