➤ මීගමුව නගර මධ්‍යයේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත
➤ පර්චස් 13.65ක ඉඩමක් වන අතර වාසස්ථාන හෝ ආයෝජන සඳහා ඉතා සුදුසුයි
➤ මීගමුව රෝහලට, ප්රමුඛ පාසල් සහ නගර මධ්‍යයට පයින් යා හැකි දුර
➤ ඉහළ ඉල්ලුමක් ඇති නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත
➤ සම්පූර්ණයෙන් වටකර ඇති පරාපට් ගොඩබිමක්
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු
➤ නිස්කලංක පරිසරය
➤ සියලුම නාගරික පහසුකම්
➤ ජලය හා විදුලිය ඇත
➤ සියලුම අනුමැතිය සහිතයි
➤ ප්‍රභු නේවාසික පරිසරය
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd