➤ මීගමුව, කදිරාන Grand City නිවාස සංකීර්ණයේ පිහිටි වටිනා ඉඩමකි.
➤ පර්චස් 11.1 ක ඉඩම් ප්‍රමාණය.
➤ නේවාසික කටයුතු සඳහා ඉතා සුදුසුයි.
➤ බැංකු ණය පහසුකම් සඳහා සුදුසු ඉඩමකි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ ප්‍රභු නේවාසික පරිසරය.
➤ මීගමුව - දිවුලපිටිය (242) බස් මාර්ගයට කිලෝමීටර් 1.
➤ මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 4.8.
➤ මීගමුව නගරයට කිලෝමීටර් 5.2.
➤ මීගමුව වෙරළ මාර්ගයට කිලෝමීටර් 5.
➤ කටුනායක ගුවන් තොටුපළට කිලෝමීටර් 10.
➤ කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 10.
➤ පිහිනුම් තටාකය, ළමා ක්‍රීඩාංගණය සහ Club House පහසුකම් සහිතයි.
➤ වටිනා දිගුකාලීන ආයෝජනයක් සඳහා කදිම අවස්ථාවකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd