කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරු පන්තියේ හෝටල් කීපයක් සඳහා ( පුහුණු / නුපුහුණු) සේවකයන් ඉක්මනින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම් සපුරා ඇති පුහුණු/නුපුහුණු සියලු දෙනා සඳහා කාර්යාලය ඇතුළු සියලුම හෝටල් රැකියා අවස්ථාවන් සඳහා සියලුම වරප්‍රසාද සහිතව බඳවා ගැනීම්
🔸 වයස අවුරුදු 17ත් 45ත් අතර
🔸 කාන්තා/පිරිමි (පුහුණු නුපුහුණු )
🔸 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් බඳවා ගනී.🔸 පුහුණු කාලයේදී 40,000_60000 අතර වැටුප්
🔸 පුහුණුවෙන් පසු 60000 සිට ඉහලට වැටුප් ගෙවනු ලබයි .
🔸 ආහාර පාන නවාතැන් පහසුකම් නොමිලේ.
🔸 අධ්‍යාපන සුදුසුකම් සහිත අය සඳහා කාර්යාල තනතුරු.
👉 මෙවර උසස් පෙළ ප්‍රතිඵල පැමිණි /සාමාන්‍ය පෙළ පෙනී සිටි සිසුන්ට විශේෂ රැකියා අවස්ථා
රජයේ අනුමත සියලුම දීමනා සහිතයි .
👉 හොටෙල් පාඨමාලා හදාරා ඇති අයට මූලික පුහුණුව ලබාගත හැක.(NVQ සේවා සහතික)
උදෑසන 0800 ත් සවස 0500 අතර අමතා අයදුම්පත් ඉදිරිපත් කරන්න.
☎️ 0769894143
දුරකථන මගින් සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් වට්ස්අප් මගින් සම්බන්ධ වන්න
ආයෙදුම්පත් වට්ස්අප් මගින් ඉදිරිපත් කරන්න 0769894143 (සකසා ගත් cv එකක්, හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්)