සුදුසුකම්:
* වයස අවුරුදු 25 – 55 ත් අතර
* පුහුණු මුළුතැන්ගෙයි සහායකයින් අවශ්‍ය කර තිබේ.හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබිම අමතර සුදුසුකමකි
* EPF / ETF දායකත්වය
* රක්ෂණවරණ පහසුකම්
* ඉහලම හා ආකර්ෂණීය වැටුප්
* නවාතැන් පහසුකම්
වැඩි දුර විස්තර සඳහා - ඇමතුමක්, WHATSAPP හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න
දුරකථන: 072-6276258
S.A FOOD
Ragama