Civic Crest (pvt) ltd ආයතනය සදහා සේවක/ සේවිකාවන් අවශ්‍යයි
තනතුර : kitchen helper (මුළුතැන් ගෙයි
සහයකයින් (පුහුණු/නුපුහුණු)
*සුදුසුකම්: වයස අවු 20-50 ත් අතර
*ප්රතිලාභ :වැටුප රු.60,000- රු 65,000 අතර
නවාතැන් පහසුකම් නොමිලේ
ආහාර පාන නොමිලේ
මසකට දින 4 ක නිවාඩු