පැරණි කාසි එකතු කරන්නන් සඳහා වටිනා අවස්ථාවක්! දෙවන ලෝක යුද්ධ සමයේ, එනම් 1941 වසරේ බ්‍රිතාන්‍ය ලංකාවේ නිකුත් කරන ලද සත 10 කාසියක් විකිණීමට ඇත.
🔍 කාසියේ විස්තර (Coin Details):
නිකුත් කළ වර්ෂය (Year): 1941
රාජ්‍ය පාලකයා (Monarch): 6 වන ජෝර්ජ් රජු (George VI King and Emperor of India)
ලෝහය (Material): රිදී ලෝහය (.500 Silver)
තත්ත්වය (Condition): ඡායාරූප වල දැක්වෙන පරිදි අකුරු, රජුගේ රූපය සහ තලගස ඉතා පැහැදිලිව, හොඳ තත්ත්වයෙන් (Good / Very Fine Condition) පවතී.