Kinetic Safari 70 යතුරුපැදිය විකිණීමට .
මිල රු = 185000 .
එන්ජින් දාවන තත්වය ඉතා හොදයි .
සර්විස් කර එන්ජින් ඔයිල් අලුතින් දමා ඇත.
බැටරි අලුත් .
කාබලේටරයට අලුතෙන් දමා ඇත.
ඉදිරිපස ටයරය අලුතින් දමා ඇත.
කේබල් සියල්ල අලුතින් දමා ඇත.
මීටර් , ලයිට් , හෝන් , සෙල්ෆ් ස්ටාර්ට් සියල්ල වැඩ .
අඩුපාඩු කිසිවක් නොමැත.
යතුරුපැදියේ කොටස් සියල්ල ඉතාහොද ඔරිජිනල් තත්වයේ ඇත .
ප්රදර්ශනාගාර තත්වයේ ඉතා හොද යතුරුපැදියක් සොයන්නෙකුට .
අම්බලන්ගොඩ තියෙන්නෙ .
Kinetic Safari 70 Self start Bike for sale .
Price - 185000 .
Engine running condition good .
Fully service done .
New engine oil .
New carburator .
New battery .
New front tyre .
All cables new .
Meter / light / Horn / self start all working .
All parts are original condition .
Showroom condition .
Location Ambalangoda .