රු 128,500
විස්තරය
විකිණිමට
P D
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
සියලූ උපාංග හොඳ තත්වයෙ පවති.
අලුතින් සියලු උපාංග එක් කර,අලුත්වැඩියාද කර ඇත.
පහසුවෙන් ගමන් යාම සඳහා වැඩිහිටි පුද්ගලයන්ට ඉතා යෝග්‍ය මෝටර් සයිකලයකි.
self start එකද හොඳින් වැඩ කරයි.
මේ සඳහා license අත්‍යාවශ්‍ය නොවන නිසා තවත් අමතර වාසියකි.
***මෙය විකිනීමට හේතුව තවත් මෙවැනි මොටර් සයිකලයකට මාරුවීම නිසාය.***



