🌍 ස්ථානය : මීගමුව - කිඹුලාපිටිය.
●පර්චස් 100කි.
●වෙල්යායකට මායිම්ව ඇත.
●අඩි 20 පාර.
●ගෙස්ට් හවුස් එකකට, ගබඩාවකට, හෝටලයකට, කබානාවලට, ෆැක්ටරියකට, පෙර පාසලකට, පසුව විකිණීමට ඉතාම සුදුසුය.
●කිඹුලාපිටිය හන්දියට මීටර 100කි.
●එයාපෝට් එකට කිලෝමීටර 2 1/2කි.
●හයිවේ එකට කිලෝමීටර 3 1/2කි.
●මීගමුවට කිලෝමීටර 5කි.
●පර්චසය ලක්ෂ 5කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡