සියලුම වර්ගයෙ ඕගන්/කීබෝඩ් ස්ටෑන්ඩ් වර්ග වර්ග රැසකින් ලබා ගත හැක. රු 8500 සිට ඉහලට
තනි තට්ටුව ,තට්ටු 2 සහ අමතර තට්ටු කොටස වෙනම ආදී ලෙස ලබා ගත හැක,
1 - 8500/-
2- 12500/-
EXTRA CASE 4500/-
2 X 2 BAR
EXTRA HEAVY DUTY
ADJUSTABLE
BRAND NEW
WORRIER BRAND
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
* සතියේ සෑම දිනකම (ඉරිදා, පෝය සහ නිවාඩු දිනවලත්) උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
*අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත උපකරන මිලට ගැනීම හෝ නැවත විකිණීම සිදුකරන නොලැබේ.
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY