කේක් සාදන්නන්
වසර විසි හතකට වඩා වැඩි කාලයක සිට බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදුකරන අපගේ ආයතනය සදහා දක්ෂ කේක් සාදන්නන් සහා කේක් නිර්මාණ ශිල්පීන් ඉතා කඩිනමින් මේ දිනවල බදවාගනු ලැබේ.
• වයස අවුරුදු 25-55 අතර
• ඉහල වැටුප් හිමි වේ
• කෑම සහා නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයේ
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0777931880
0777032434