කඩවත වෑබඩ බස් පාරට මුහුණලා නේවාසික බිම්කොටස් නලජලය,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
වෙන්කරක්ගැනීමට රු 100,000/=
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40ක් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
නැතිනම් මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක