කඩවත වෑබඩ පාරෙන් 210 බස් මාර්ගයට මීටර් 500යි. දෙල්ගොඩ පිටකොටුව බස් පාරට විනාඩි 05න් හා නුවරපාරට විනාඩි 10යි.
නලජලය ,තෙකලා විදුලිය ,පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා ප්රාදේශීය සබාවේ අනුමැතිය සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලිකව 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මුලිකව 35% ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 18කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම්
සම්පූර්න මුදල් දින 07ක් ඇතුලත ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්
සම්පූර්න මුදල් මාසසයක් තුළ ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්