කඩවත, ජයමාවත පිහිටි වටිනා ඉඩමක් විකිණීමට. (ID: KDWT001S)
⛳ ඉඩමේ විශාලත්වය - පර්චස් 21.5 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැක) - පර්චසයකට ලක්ෂ 10 යි
⛳ අසල්වැසි වටපිටාව - ඉතා හොඳයි.
⛳ අඩි 15 ප්රවේශ මාර්ගය.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථාන වලට දුර-
📍 කඩවත නගරයට 1.2km
📍 මාවරමණ්ඩියට 3.8km
📍 ගෝනවලට 4.4km
📍 දළුපිටියට 4.7km