කඩවත වෑබඩ ප්රඨාන බස් පාරට මීටර් 100යි. නුවරපාරට 2kmයි. නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව නේවාසික පදිංචිටයට බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට කැමතිම විදිහට වසරකින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්