කඩවත ඇල්දෙණිය පල්ලිය පාරෙන් තනිමහල් නිවසක් විකිණීමට නුවරපාරට 1.5kmයි. කඩවත ගනේමුල්ල පාරට 1kmයි. නිදන කාමර 3යි. ඇතුළත නාන කාමරය හා පිටතින් නාන කාමරයයි.
සම්පූර්ණ වටතාප්ප යොදා රෝල ඩ්රෝ සවිකර ඇත.
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් හා
මිල නිවස පරීක්ෂා කර මිල ගනන් සාකජ්ජා කරගත හැක.