ආඩිඅම්බලම නගරයේ විජයරත්න බේකර්ස් ඇන්ඩ් රෙස්ටුවරන්ට් ආයතනය සදහා පලපුරුද්ද සහිත, පරිගණක දැනුමැති කැෂියර්වරුන් (ගැහැණු / පිරිමි) ඉක්මනින් බදවා ගැනේ.
- සුහදශීලී, කාර්යක්ශම විය යුතුයි
- සේවා මුර : උදෑසන 5.00 සිට - රාත්රී 10.00
- ආඩිඅම්බලම, මිනුවන්ගොඩ, කටුනායක, මීගමුව, ගම්පහ අවටින් විශේෂයි.