තීන්ත නිෂ්පාදනය සහ බෙදාහැරීමේ සමාගමක් වන අප ආයතනයේ අංක:880/A,නුවර පාර,බුලුගහ හංදිය,කැලණිය පිහිටි අපගේ තීන්ත ප්‍රදර්ශනාගාරය සදහා පුහුණු /නුපුහුණු කැෂියර් වෙළඳ සේවකයෙක්/සේවිකාවක් කැලණිය හෝ ඒ අවටින් කඩිනමින් බඳවා ගැනෙයි.
වයස : අවුරුදු 18 ත් 40 ත් අතර විය යුතුය.
සාමාන්‍ය පරිගණක දැනුම තිබිය යුතුය.
වැටුප රු.40000.00 ත් 60000.00 ත් අතර ලබාගත හැක.
ETF/EPF සමඟ විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.
Naturelac Paint (PVT) LTD.
Naturelac Paint Centre,
NO:880/A ,Kandy Road, Bulugaha Juntion, Kelaniya.
E-mail: info@naturelac.lk
Tel: 0773026519