ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන රෙන්වෙයාර් අප ආයතනය සඳහා කැපුම් ශිල්පියෙකු කඩිනමින් අවශ්‍යව ඇත.
සුදුසුකම්
• වයස අවුරුදු (25-45) අතර පිරිමි අයදුම්කරුවෙකු විය යුතුය.
• අදාළ ක්ෂේත්රයේ අවම වසර 03ක පළපුරුද්ද
• බියගම ප්‍රදේශය අවට අයදුම්කරුවෙකු වීම වඩාත් සුදුසු වේ.
වගකීම්
• අවම සුපරීක්ෂකතවයක් යටතේ ව්‍යාපෘති කිහිපයක් එකවර හැසිරවීමේ හැකියාව.
• නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘති නිම කිරීමට ඇති හැකියාව.
• අපතේ යෑම අවම වන පරිදි කටයුතු කිරීමට ඇති හැකියාව.
• ගැටලු නිරාකරණය කීරීමේ කුසලතාවය.
• නායකත්ව කුසලතා.
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු අයදුම්කරුවෙකු යැයි සිතන්නේ නම් හැකි ඉක්මනින ඔබගේ අයදුම්පත අපවෙත යොමු කරන්න
E-Mail- kumudu@rainwear.lk
WhatsApp/Call -0743667625