ගම්පහ ඉඹුල්ගොඩින් නවීන පහසුකම් සහිත අලංකාර දෙමහල් නිවසක් විකිණීමට
ට්රැක්මෝ හන්දියට ඉතා සමීපව පිහිටි මෙම නිවස, පවුලේ සුවපහසු ජීවිතයක් සඳහා මෙන්ම වටිනා ආයෝජනයක් ලෙසද ඉතා සුදුසුයි.
✨ නිවසේ විශේෂතා:
▪️ නිවසේ ප්රමාණය - 1800 Sq.ft
▪️ ඉඩම් ප්රමාණය - පර්චස් 09
▪️ නිදන කාමර 04
▪️ නාන කාමර 02
▪️ ඉඩකඩ සහිත Living Area
▪️ වාහන නැවැත්වීම සඳහා Car Porch
▪️ ආරක්ෂිත Roller Gate
📍 නුවර පාරට මීටර් 800ක් පමණයි
📍 අඩි 30 හා අඩි 20 ප්රවේශ මාර්ග
📍 කඩවත, කිරිල්ලවල, බැලුම්මහර සහ ගම්පහ නගර වෙත පහසුවෙන් ලඟා විය හැක
✅ සියලුම අනුමැති සහ ලේඛන නිවැරදියි
✅ නිස්කලංක හා පදිංචියට ඉතා සුදුසු පරිසරය
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
🔴 නිවස නැරඹීමට අවස්ථාව ලබා දෙනුයේ සති අන්ත දිනවලදී පමණි.