🏡 ඔබේ පවුලේ සිහින නිවස ගම්පහින්ම! ✨
නිස්කලංක හා උසස් පදිංචි පරිසරයක, සියලු පහසුකම් සමඟ නවීන දෙමහල් නිවසක් දැන් විකිණීමට. පවුලේ සුවපහසු ජීවිතයකටත්, වටිනා ආයෝජනයකටත් අනර්ඝ අවස්ථාවක්.
🔹 නිවසේ විශේෂාංග
▪️ 1800 Sq.ft නිවස
▪️ පර්චස් 09 ඉඩම
▪️ නිදන කාමර 04
▪️ නාන කාමර 02
▪️ ඉඩකඩ සහිත Living Area
▪️ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත Car Porch
▪️ Roller Gate සහිත ආරක්ෂිත වටපිටාව
📍 ස්ථානය – ගම්පහ ඉඹුල්ගොඩ, ට්‍රැක්මෝ හංදියට සමීපව
✅ අඩි 30 සහ අඩි 20 මාර්ග ප්‍රවේශය
✅ නුවර පාරට මීටර් 800 ක් පමණි
✅ කඩවත, කිරිල්ලවල, බැලුම්මහර සහ ගම්පහ නගර වෙත පහසුවෙන් ලඟාවිය හැක
📄 සියලු අනුමැති සහ නීත්‍යානුකූල ලේඛන සම්පූර්ණයි.
💎 අද මිලදී ගන්න, හෙට වැඩි වටිනාකමක් භුක්ති විඳින්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
🔴 නිවස නැරඹිය හැක්කේ සති අන්ත දිනවල පමණි.