🏡 ගම්පහ ඉඹුල්ගොඩින් ඔබේ සිහින නිවසට අනර්ඝ අවස්ථාවක්!
ට්රැක්මෝ හංදියට සමීපව, නිස්කලංක සහ උසස් පදිංචි පරිසරයක පිහිටි නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත.
✨ පර්චස් 09ක ඉඩම ✨ වර්ග අඩි 1800ක නිවස ✨ නිදන කාමර 03 ✨ නාන කාමර 02 ✨ ඉඩකඩ සහිත Living Area ✨ Car Porch සහ Roller Gate
📍 නුවර පාරට මීටර් 900ක් පමණි 📍 කඩවත, කිරිල්ලවල, බැලුම්මහර සහ ගම්පහ නගර වෙත පහසු ප්රවේශය
✅ සියලු අනුමැති සහ නිරවුල් ලේඛන ✅ පවුලේ පදිංචියට ඉතා සුදුසු වටිනා දේපළක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
🔴 නිවස නැරඹිය හැක්කේ සති අන්ත දිනවල පමණි.